Sunday, August 3, 2008

ජංගම දුරකථනය
ඒම තරුණයා ඔහු‍‍‍ගේ සාක්කු‍‍වේ තිබී තම ජංගම දුරකථනය එලියට ගත්‍‍‍තේය.
එම දුරකථනය අද ඉතාමත් මිල අදික නවීන තාක්ෂණ‍නේ යුත් දුරකථනයකි.
එම දුරකථනය මගින් ඹහු තරුණිය‍‍ගේ ‍‍පින්තූර ලබාගත්‍‍තේය. දිගටම එ‍සේ
කරද්දී තරුණිය එකවර ඉවත බලන විට එය දුටු‍‍‍වේ ය.එය දැක ‍‍‍‍‍‍‍‍කේන්තියට පත්
තරුණිය තරුණයාට පහර දුන්‍‍නේය.ලැජ්ජාව ඉවසාගත ‍නොහැකි තරුණයා
බස‍නේ පැන පලාගි‍‍යේය........